♦️විදේශ ගත වන හෙයින් ඉක්මනින් විකිණීමට
💎 නිස්කලංක වෙල් යායකට සහ අතුරු මාවතට මුහුණලා පිහිටි අනර්ඝ තත්වයේ දෙමහල් නිවස - 35Million
💎 පර්චස් 20
💎 අඩි 2850ක නිවස සාදා ඇත.
💎 අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ග පහසුකම
🔴 ප්‍රධාන නගර මධ්‍යයට දුර කිලෝමීටර් 3.5
🔴 ප්‍රධාන බස් නැවතුම්පලට විනාඩි 5
🔴 බස් මාර්ගය සදහා දුර මීටර් 50
📌️කඩවත සිව්මංසල අධිවේගී පිවිසුමට 3km
📌️ කොළඹ කොටුවට විනාඩි 20
🔴 සියලු නාගරීක පහසුකම් සදහා ඉතා ඉක්මනින් ලගා විය හැකි බී-ශ්‍රේණියේ මාර්ග
🔴 කඩවත, කිරිබත්ගොඩ, කොටුව, කඩුවෙල, වැලිවේරිය ප්‍රධාන බස් මාර්ග සදහා විනාඩි 2ක දුර
🔰නිදන කාමර 04
🔰විසිත්ත කාමර 02
🔰කෑම කාමර 01
🔰කුස්සි 01
🔰නාන කාමර 02
🔰වාහන 5ක් නැවැත්විය හැකි පර්චස් 10 මිදුල.
🔰සම්පූර්ණ ටයිල් අල්ලා ඇත.
🔰අනර්ඝ වැරැන්ඩාව
🔰කෙම්පස් ලී ඇතිරූ ෆිනිෂින් වහලය
🔰ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණපිඩලි අල්ලා ඇත
🔰නිස්කලංක වෙල් යාය සබැදිව ආරක්ෂිත වට තාප්පය
🔰උලුවහු, ජනෙල් සහ දොරවල් කොස්, තේක්ක ලී වලින් සකසා ඇත
🔰බිත්ති ගඩොල් යොදාගෙන ඉදිකර ඇත
🔰නල ජලය සහ විදුලි(3-Phase) සම්බන්දතාවය ලබා දී ඇත.
🔴 නිරවුල් පිරිසිදු ඔප්පු / Clear Deed
🔴 රජයේ අනුමත සැලසුම් සහ අනෙකුත් ලියකියවිලි / Government Approved Plans and Other Documents
සාමකාමී වැදගත් නේවාසික නිවාස වටපිටාව සහ ඉතාමත්ම නිස්කලංක පරිසරය.
ජල ගැලිම්, නායායෑම් වලින් තොර භුමියක පිහිටි නිවස.
සියලු නාගරික පහසුකම් ඇතුළුව කිරිල්ලවල තෙල් පිරවුම්හල, කීල්ස්, කාර්ගීල්ස්, බැංකු, රෝහල්, ෆාමසි, Ag Office සදහා විනාඩි 5 දුර.
වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාදී Whatsapp හරහා විමසන්න.
මෙය අයිතිකරු විසින් පලකල දැන්වීමක් වන අතර ලබාදී ඇති දුරකථන අංක ඇමතීමෙන් මා සෘජුවම සම්බන්ධ කරගත හැකිබව දන්වමි.
⭕⭕⭕විශේෂ උත්සව සඳහා සුදුසු ස්ථානයකි
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
කඩවත වෑබඩ ඉඩමක් විකිණීමට ඇත.
20.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 500,000 පර්ච් එකකටදින 34ඉඩම විකිණීමට ඇත කඩවත කිරිල්ලවල
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 3,300,000 සම්පුර්ණ මිලදින 20කඩවත කිරිල්ලවල ඉඩම විකිණීමට ඇත
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 3,300,000 සම්පුර්ණ මිලදින 18කඩවත අලුත්ම තනි මහල් නිවස විකිණීමට H2028
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 13,800,000දින 50