අවුරුදු 18-40ත් අතර නිමි ඇදුම් ප්රදර්ශනාගාරයට පුහුණු / නුපුහුණු වෙළෙඳ සෙවක සේවිකාවන් ඕනෑ කර තිබේ.
කොට්ටාවේ වේගවත්ම දියුණු වන හා විශ්වාසවන්තම නිමි ඇදුම් වෙළෙඳ සන්නාමය වන Kumara Arcade දැන්ම එක්වන්න.
අතිකාල වැටුප් හා දහවල් ආහාර ලබා දෙයි.
සේවා කාලය උදෑසන 8:30 සිට රාත්රි 8:30 දක්වා.
නුදුරින් විශේෂයි.
ඔබගේ CV එක ඉක්මනටම අපගේ Whats app අංකයට යොමු කරන්න.