සමාගම් ලියාපදිංචිය ඉක්මනින් සහ සරලව
******************************************
පහත සඳහන් පියවර 2 හරහා පමණක් සරලව ලියාපදිංචි කර ගත හැක,
1) යෝජිත සමාගමේ නම කෙටි පණිවිඩයක් (Whatsapp) හරහා සපයන්න
2) සමාගමේ හා අධ්‍යක්ෂවරුන්ගේ ලිපිනය සපයන්න,
එපමණයි.
###########################################################################################################
අප සමග සමාගමක් ලියාපදිංචි කරන ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ
###########################################################################################################
$ පැය 24 පුරා කඩිනම් පාරිභෝගික සුහදශීලී සේවාව සහ රජයේ නිවාඩු දින වල පවා සේවා සපයාගත හැකි එකම ආයතන වීම
$ පහසු ගෙවීමේ ක්‍රමය මත සමාගම ලියාපදිංචි කර ගත හැක
$ වරලත් ගණකාධිකාරීවරුන් හා විගණකවරුන් යටතේ ලියාපදිංචිය සිදුවීම
$ අඩුම ගාස්තුවක් යටතේ (සැඟවුණු ගාස්තු රහිතව) සමාගම් ලියාපදිංචි කරන ආයතනය වීම
$ ඕනෑම ව්‍යාපාර කටයුත්තක් කිරීමට හැකි වන පරිදි හා පසුව තවත් අධ්යක්ෂවරුන් ඇතුළත් කිරීමට හැකිවන පරිදි ලියාපදිංචි කටයුතු කරගතහැකි වීම