සියළු පහසුකම් වලින් සමන්විත පන්නිපිටිය නගර සීමාවෙන් අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත.
කොට්ටාව මාලබේ පාරට ආසන්නව, මහරගම මාලබේ පාරට මීටර් 700ක් දුරින්, තලවතුගොඩ නගරයට නුදුරින් නේවාසික පදිංචියට සහ ආයෝජනයට, ඕනෑම පහසුකමක් අත ලඟින්ම ඇති වාර්ශික වටිනාකම 25% න් වැඩිවන අනර්ඝ ආයෝජනයක් සඳහා ඉඩමක් අදම වෙන්කරවා ගන්න.