හෝකන්දර විද්යාල හංදියට ආසන්නව ඇඹුල්දෙනිය මාවතෙන් අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් අඩුම මිලට විකිණීමට ඇත. ප්රධාන පාරට සහ ප්රධාන නගරයන්ට ඉතා ආසන්නව සියලු නාගරික පහසුකම් සමඟ
මාලඹේ කොට්ටාව පාරට 600m
මාලඹේ මහරගම පාරට 700m
පන්නිපිටියට 2.5km
තලවතුගොඩට 3.5km
හෝකන්දරට 1.4km
කොට්ටාවට 3km
මාලබේට 3.5km
අතුරුගිරිය හයිවේ පිවිසුමට 3.5 km
කොට්ටාව හයිවේ පිවිසුමට 3.5km