වසර 27ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
🔸හොරන මොරොන්තුඩුව බස් මාර්ගයට මීටර් 500.
🔸පානදුර අගුරුවාතොට බස් මාර්ගයට කිලෝමීටර් 1.5.
🔸මිල්ලනිය නගරයට මීටර් 500.
🔸බන්ඩාරගම නගරයට 06km.
🔸ගැලනිගම අධිවේගි පිවිසුමට විනාඩි 5යි.
නල ජලය හා විදුලිය සමගින්,තාර යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය,
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්,
මූලික ගෙවීම ලක්ශ 7යි.ඉතිරිය පොලීරහිතව මාස 30කින් ගෙවන්න,
මූලික ගෙවීම 15% මාස 12කින් ඔබට කැමති පරිදි ගෙවන්න.
පර්චසය 285,000/- සිට,