💼 තනතුර : නඩත්තු කාර්මික ශිල්පින් - පරිපාලන (බොරැල්ල)
💠 සුදුසුකම් :
【~】✪ තාක්ෂණික විද්‍යාලයකින් ලබාගත් මුලික සහතිකයක් හෝ ඊට සමාන සුදුසුකමක්
【~】✪ සිවිල් ගොඩනැගිලි අභ්‍යන්තරය සැකසුම් සම්බන්ධයෙන් අවම වශයෙන් වසරක ක්ෂේත්‍ර අත්දැකීමක්
【~】✪ වැඩබිම පදනම් වූ ඉදිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම්
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත (CV) පත්‍රය පහත ඊ-මේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
📳 දුරකථන අංකය :
076 658 6336 (වට්ස්ඇප්)
📧 ඊ-මේල් ලිපිනය :
AzamA@lolc.com
📪 ලිපිනය :
LOLC