💼 තනතුර : නඩත්තු කාර්මික නිලධාරි - කොස්ගොඩ නිවාඩු නිකේතනයක් (Resort at Kosgoda)
💠 සුදුසුකම් :
【~】✪ විදුලි, ජලනල සහ වායුසමීකරණ නඩත්තු කිරීමේ 2-3 වසරක ප්‍රායෝගික පළපුරුද්ද.
【~】✪ NVQ මට්ටම 3/4 හෝ අදාළ තාක්ෂණික ඩිප්ලෝමාවක් / සහතිකයක්.
【~】✪ මූලික ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා තිබීම අත්‍යවශ්‍ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ජලනල පද්ධති (Plumbing) අලුත්වැඩියා කිරීම.
【~】✪ විදුලි පද්ධතිවල දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම සහ විදුලි ආරක්ෂණ ප්රමිතීන් පවත්වා ගැනීම.
【~】✪ වායුසමීකරණ යන්ත්‍ර සහ ශීතකරණ නඩත්තුව (AC & Refrigeration) හා අලුත්වැඩියාව.
【~】✪ ඉහත කාර්යයන් ඇතුළු අනෙකුත් සියලුම සාමාන්‍ය නඩත්තු කටයුතු (Overall maintenance).
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, cv@itsgrandeur.lk වෙත ඔබගේ අයදුම්පත එවන්න. (මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.)
📳 දුරකථන අංකය :
+94-777 066 110 | +94-777 066 117
📧 ඊ-මේල් ලිපිනය :
cv@itsgrandeur.lk
📪 ලිපිනය :
ITS Grandeur (Pvt) Limited
www.itsgrandeur.lk