අප ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්රලාබී ආයතනයක් වන අතර ඔබට අපගෙන්
නවරත්න මැණික් කට්ටලයක් ඉතාමත් විශ්වාසනීය ලෙස සහතික පත්රයද සමඟ ඉතාමත් අඩු මුදලකට ලබාගත හැකිය. එමෙන්ම ඔබට නවරත්න මැණික් ඇල්ලූ මුදු ඔබට සිතැඟි පරිදි ඔබ විසින් ලබා දෙන මෝස්තරයකට අනුව අපගෙන් සාදවා ගතහැකිය.