✨ මැණික් කැපීම , ඔපදැමීම හා විකිණීම යන අංශයන්හි වසර 25 කට වැඩි අත්දැකීම් සමගින් ස්වභාවික මැණික් සාධාරණ මිල ගනන් යටතේ මිලට ගැනීමට ඔබටත් දැන් අවස්ථාව..
★ තොග සහ සිල්ලර වශයෙන් ලබා ගත හැක..
★ අප ව්‍යාපාර ස්ථානයට පැමිණ හෝ අපව දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමෙන් ඔබට අවශ්‍ය මැණික් වර්ග වගකීමක් සහිතව ඔබ වෙතටම ගෙන්වා ගත හැක..
★ ඔබගේ අවශ්‍යතාවය පරිදි සෘජුව මැණික් ආනයනය කරගැනීමට අප ආයතනය හරහා හැකියාව ඇත..
★ මැණික් තොග වශයෙන් මිලදී ගන්නා ගැනුම්කරුවන් හට විශේෂ වට්ටම්..
📞 ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ ස්වභාවික මැණික් වර්ග මිලදී ගැනීමට අපව අමතන්න..
✨ With over 25 years of experience in gemstone cutting, polishing, and trading, we offer 100% natural gemstones at fair and competitive prices.
★ Both wholesale and retail purchases are available.
★ You can visit our business place or contact us by phone, and we will arrange the gemstones you need with full responsibility and assurance.
★ We also provide direct gemstone importing services based on your requirement.
★ Special discounts are available for bulk buyers.
📞 For any type of natural gemstones, contact us today. 💎
🏷️ Prices Starting From - Rs 2,000 ( Below 1 Ct Stones )