හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටි අප නිවසේ රෝද පුටුවක් භාවිතා කරන මවගේ දෛනික කටයුතු සඳහා සහාය වීමට කරුණාවන්ත කාන්තාවක් අවශ්‍යයි.
* වැටුප:සාකච්ඡා කරගත හැක.
* නිවාඩු: මසකට දින 3ක්.
* අවශ්‍යතා: විශේෂ පළපුරුද්දක් අවශ්‍ය නොවේ. මවට අවශ්‍ය සහාය ලබා දීමට හැකි නිරෝගී, ඉවසීමක් ඇති අයෙකු විය යුතුය.
* ප්රතිලාභ: පිරිසිදු නවාතැන් සහ ආහාර නොමිලේ සැපයේ.
*වයස:අවුරුදු 50 -60 අතර
මෙය පෞද්ගලික නිවසක බඳවා ගැනීමකි. ඍජුවම නිවසේ පවුලේ සාමාජිකයන් සමඟ කතා කර ගැනීමට හැකිය.
අමතන්න: 070 363 2900