කාර්්‍යාලයක නැවතී සිට සේවය කිරීම සඳහා මුරකරුවන් අවශ්‍ය වී ඇත
සහතික ද සමඟ අමතන්න
• වයස අවුරුදු 40-55 ත් අතර පිරිමි පුද්ගලයින් විශේෂයි.
• කොළබෙන් පිට පදිංචිය අනිවාර්්‍යය වේ.
• විශ්‍රාමිකයින් ද සලකා බලනු ඇත.
• අතිකාල දීමනාද සහිතයි.
• වැටුප රු.65,000 කට නොඅඩු.
• සතියක් ඇතුලත සේවයට පැමිණිය යුතුයි.
• දුරකථන අංකය 0713- 800871