ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත කුරිය ආයතනයක් වන MK Xpress Delivery (PVT) LTD සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්.
#𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 I තනතුර : බහුකාර්ය ලිපිකාරිනි (Multi Duty Clerk) - කොට්ටාව
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
#𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
ගැහැණු අයදුම්කරුවෙකු වීම.
වයස අවුරුදු 18 - 30 අතර වීම.
අ.පො.ස උසස් පෙළට පෙනී සිටිය යුතුය.
ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම.
පරිගණක පිළිබද සාමාන්‍ය දැනුම
කුරිය ආයතනයක වැඩ කිරීමේ පළපුරුද්ද (අවු 1 ½ ) විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
#HOW TO APPLY | අයැදුම් කළ යුතු ආකාරය:
කාර්යාලීය වේලාවන් තුළ (සතියේ දින වල 8.30p.m – 5.30p.m), ඔබේ ජීවදත්ත සටහනක් පහත දුරකථන අංකයට (Bio data) WHATSAPP මාර්ගයෙන් යොමු කිරීම මගින් හෝ දුරකථන ඇමතුමක් ලබා දීම මගින් මෙම තනතුර සදහා ඔබට අයැදුම් කළ හැක. 0742653858