සිගිරියේ පිහිටි සංචාරක හෝටලයක් සඳහා වහාම පුරප්පාඩු කිහිපයක් සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ. අප විසින් පහත තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් සොයනු ලැබේ:
• මුළුතැන්ගෙයි සහායක
රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. ආකර්ෂණීය වැටුපක් පිරිනමනු ලැබේ.
වැඩි විස්තර සඳහා 0767292384 අංකයට අමතන්න.