තනතුර : මුද්‍රණ සහායක (කාන්තා / පිරිමි)
බොරලැස්ගමුව නගරයේ පිහිටි ඩිජිටල් මුද්‍රණ ආයතනයක ඉහත තනතුර සඳහා රැකියා ඇබෑර්තුවක් ඇත.
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 20-25 අතර
✪ පුහුණු/නුපුහුණු (සේවා පළපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමකි)
✪ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම
✪ බොරලැස්ගමුව අවට ප්‍රදේශවල පදිංචියක් සහිත වීම
නිර්මාණශීලී වීම විශේෂ සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
✪ පින්තූර ලැමිනේට් කිරීම සහ රාමු කිරීම
✪ මග්, ටයිල් ඇතුලු සබ්ලිමේශන් භාණ්ඩ මුද්‍රණය කිරීම
✪ ලැමිනේටින්, බයින්ඩින්, කටින් කිරීම
✪ කුරියර් කිරීම සඳහා භාණ්ඩ ඇසුරුම් කිරීම
✪ නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවල කාර්යයන් සිදු කිරීම
💠වැඩ කරන වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා 9.00-5.30 දක්වා
පෝය සහ ඉරිදා දින නිවාඩු
💠පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 - 45,000 අතර වැටුපක් ලබාදේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දුරකතන අංකයට ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 070 122 8800
📧 ඊ-මේල් ලිපිනය : sales@printit.lk
වෙබ් අඩවිය: www.printit.lk