සී/ස බෝල්ට් ඩිස්ට්‍රිබියුෂන් (පුද්ගලික) සමාගම සඳහා වයස අවුරුදු 25 – 45 අතර මුදල් අයකරුවන් (Cash Collectors) දෙහිවල, අත්තිඩිය සහ ඒ අවට ප්‍රදේශවලින් අවශ්‍යව ඇත.
🔹 වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
🔹 අදාළ ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම අමතර වාසියකි.
🔹 තමන්ගේම යතුරුපැදියක් තිබීම අමතර වාසියකි.
සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් හා දීමනා හිමි වේ.
දින 14 ක් ඇතුලත ඔබේ අයදුම් පත පහත සදහන් දුරකථන අංකය වෙත WhatsApp කරන්න.
සී/ස බෝල්ට් ඩිස්ට්‍රිබියුෂන් පුද්ගලික සමාගම
නො. 50, උපනන්ද මාවත, අත්තිඩිය .