මුදල් අයකැමිවරුන්/Cashiers
අපගේ අලවිසැල් සදහා කැෂියර්වරුන් සහා පාරිභෝගික සේවක සේවිකාවන් බදවාගනු ලැබේ
මුදල් අයකැමිවරුන්/Cashiers
• වසරක පළපුරුද්දක් තිබිම
• වයස අවුරුදු 20-40 අතර
• ගැහැණු/පිරිමි දෙපාර්ෂවයටම අයදුම් කල හැක
• ආහාර සහා නවාතැන් පහසුකම් සැපයේ
• මාසික වැටුප 54,125 – 64,950
පාරිභෝගික සේවක සේවිකාවන්
• වයස අවුරුදු 20-40 අතර
• පළපුරුද්දක් අවශ්‍ය නොවේ
• ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
• ආහාර /නවාතැන් පහසුකම් සැපයේ
• මාසික වැටුප 46,625 -55,950
නිම්රස පුද්ගලික සමාගම
නිට්ටඹුව
0332283657
0702083041
0777931880