නුගේගොඩ පිහිටි අධ්‍යාපන ආයතනයක් සඳහා මුදල් අයකැමිවරියන් අවශ්‍යව ඇත.
මුදල් අයකැමිවරියන් - ගැහැණු
අ.වු. 20 -30ත් අතර උසස් පෙළ සමත් සාමන්‍ය පරිගණක දැනුමැති ඔබගේ ජීවදත්ත පත්‍රිකාව පහත අංකයට whatsapp කරන්න. දු.ක. - 0760810461
පංති සහායක - පිරිමි
අ.වු. 25 - 40ත් අතර උසස් පෙළ සමත් ඔබගේ ජීවදත්ත පත්‍රිකාව පහත අංකයට whatsapp කරන්න. දු.ක. - 0769800132