💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
【~】✪ වයස අවුරුදු 18 – 50 අතර
【~】✪ පුත්තලම / කුරුණෑගල දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් සඳහා ප්‍රමුඛතාවය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම
【~】✪ මුදල් ගනුදෙනු නිවැරදිව කළමනාකරණය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
(රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා = ආසන්න වශයෙන් රු. 55,000/=)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පතක් රැගෙන පහත සඳහන් ස්ථානවලට කෙලින්ම පැමිණෙන්න. (2026 මැයි 04 සිට මැයි 08 දක්වා පෙ.ව. 9.00 – ප.ව. 1.00 අතරතුර)
#📳 දුරකථන අංකය :
076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල – දේවි ගොඩනැගිල්ල,
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04.
සම්මුඛ පරීක්ෂණ ස්ථාන:
• කාගිල්ස් ෆුඩ් සිටි - මාරවිල
• කාගිල්ස් ෆුඩ් සිටි - වෙන්නප්පුව (නව ශාඛාව)
• කාගිල්ස් ෆුඩ් සිටි - දංකොටුව
• කාගිල්ස් ෆුඩ් සිටි - බෝලවත්ත
• කාගිල්ස් ෆුඩ් සිටි - මදුරන්කුලිය
• කාගිල්ස් ෆුඩ් සිටි - කුලියාපිටිය (මාදම්පේ පාර)
• කාගිල්ස් ෆුඩ් සිටි - හලාවත (කාර්මෙල් බාලිකා විද්‍යාලය ඉදිරිපිට)
• කාගිල්ස් ෆුඩ් සිටි - පුත්තලම (කුරුණෑගල පාර)
• කාගිල්ස් ෆුඩ් සිටි - වෙන්නප්පුව (පැරණි ශාඛාව)
• කාගිල්ස් ෆුඩ් සිටි - නාරම්මල
සටහන: "Apply for this job" වෙනුවට මෙම දැන්වීමට අදාළව සෘජුවම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් විය හැකිය.