💼 තනතුර : පුහුණු මුදල් අයකැමි - වාස්කඩුව
=======================
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර විය යුතුය.
【~】✪ කාන්තා / පිරිමි යන දෙපාර්ශවයටම අවස්ථාව හිමිවේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ පුහුණු මුදල් අයකැමි ලෙස කටයුතු කිරීම.
【~】✪ පාරිභෝගික සේවය සහ මුදල් ගනුදෙනු කළමනාකරණය.
【~】✪ අනෙකුත් සුපිරි වෙළඳසැල් ආශ්රිත කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ ඉහළ වැටුප් ගෙවීම.
【~】✪ අභ්‍යන්තර උසස් වීම් සඳහා අවස්ථා.
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර සැපයීම.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. එන්න | අප හා එක්වන්න.
📳 දුරකථන අංකය :
0775305163 / 0763323869 / 0763281638
📪 ලිපිනය :
වාස්කඩුව, ශ්‍රී ලංකාව.