💼 තනතුර : මුදල් අයකැමි (පුහුණු/නුපුහුණු)
විලාසිතා ලොව අංක 01 KANDY - නුගේගොඩ ශාඛාව
රැකියා ඇබෑර්තු
💠 සුදුසුකම් :
【~】✪ රෙදිපිළි ප්‍රදර්ශනාගාරය සහ KANDY Cellular සඳහා මුදල් අයකැමි (පුහුණු/නුපුහුණු) - Cashier (Male/Female) - වයස අවුරුදු 18ත් -35ත් අතර
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා ඇති තනතුර අනුව අදාළ රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම.
【~】✪ පාරිභෝගික සේවාව උසස් මට්ටමින් පවත්වා ගැනීම.
【~】✪ රෙදිපිළි අලෙවි මෙහෙයුම් හෝ සෛලීය දුරකථන අලෙවි කටයුතු සඳහා සහාය වීම.
【~】✪ මුදල් ගනුදෙනු නිවැරදිව කළමනාකරණය කිරීම (මුදල් අයකැමි සඳහා).
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ආකර්ෂණීය වැටුප් හා දීමනා / ETF / EPF / වාර්ෂික ප්‍රසාද දීමනා.
නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ලේඛන සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න:
ජීව දත්ත පත්‍රිකාව
ජාතික හැඳුනුම්පත
අධ්‍යාපන සහතිකපත්
උප්පැන්න සහතිකය
ග්‍රාමසේවා සහතිකය
සම්මුඛ පරීක්ෂණය - නුගේගොඩ ශාඛාවේදී (සතියේ දිනවල පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 දක්වා)
#📳 දුරකථන අංකය :
Kandy Selection - 074 230 5589 / 0112 816 980 / 071 590 6481
Kandy Cellular - 071 934 4904 / 011 2 816 986
(විමසීම් : පෙ.ව. 10 සිට ප.ව. 6.00 අතර අමතන්න)
# 📧 ඊ-මේල් ලිපිනය :
kandynugegoda@kandyselection.lk
📪 ලිපිනය :
300, හයිලෙවල් පාර, නුගේගොඩ.