# 💼 තනතුර : මුදල් අයකැමි (කාන්තා / පිරිමි) – කළුබෝවිල
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක් වීම.
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ මුදල් අයකැමි රාජකාරි කටයුතු.
【~】✪ පාරිභෝගික සේවාව සහ මුදල් ගනුදෙනු නිවැරදිව සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුපක්.
【~】✪ අභ්‍යන්තර උසස් වීම්.
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්.
【~】✪ නිළ ඇඳුම් සහ ආහාර.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. එසේත් නැත්නම් වැඩි විස්තර සඳහා 0760942267 අමතන්න.
#📳 දුරකථන අංකය : 0774131990
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
# 📪 ලිපිනය :
කීල්ස් සුපිරි වෙළඳසැල, කළුබෝවිල