💼 තනතුර : මුදල් අයකැමි (Cashier)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර විය යුතුය.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ අ.පො.ස. උසස් පෙළ සමත් වී තිබීම.
【~】✪ අදාළ තනතුර සඳහා අවශ්‍ය කුසලතා හා හැකියාවන් තිබීම.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා තිබීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
මුදල් අයකැමි (Cashier) :
【~】✪ මුදල් ගනුදෙනු හැසිරවීම හා මුදල් අයකැමි කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ පාරිභෝගිකයින්ට බිල්පත් ලබා දීම හා මුදල් ලබා ගැනීම.
【~】✪ මුදල් ගනුදෙනු වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මාසික වැටුපක් (රු. 55,000/= ට වැඩි)
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ ස්ථිර රැකියාවක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර 2026 අගෝස්තු 12 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පහත ස්ථානයට ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ ස්ථානය :
කෑගල්ල නගර ශාලාව
සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන එන ලේඛන :
අයදුම්පත්‍රය (CV)
ජාතික හැදුනුම්පත
පොලිස් වාර්තාව (සහතික පිටපත් දෙකක්)
හස්පෝට් ප්‍රමාණයේ සුදු පැහැ පසුබිම් සහිත ඡායාරූප දෙකක්
උප්පැන්න සහතිකය
චරිත සහතිකයක්
අධ්‍යාපන සහ වෘත්තීය සහතික
(බාල වයස්කාර ගිණුම් සහ බැංකු ගිණුම් වලංගු නොවේ)
#📳 දුරකථන අංකය :
076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
Cargills Food City,
අංක 1347, තල්නාක ගමන, මඩිවත්ත, කොළඹ 04.
Cargills Food City
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි
රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වන්න අප සමඟ අත්වැල් බැඳගන්න.
අදම අප හා සම්බන්ධ වන්න!