💼 තනතුර :
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) සමත් වූවෙකු වීම.
【~】✪ වයස අවුරුදු 18 ත් 30 ත් අතර වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සිල්ලර වෙළඳ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමට කණ්ඩායම සමඟ කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
අභ්‍යන්තර උසස්වීම් සඳහා අවස්ථා.
සේවා පහසුකම්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
එසේත් නැත්නම් අප හා සම්බන්ධ වීමට පහත අංක අමතන්න.
📳 දුරකථන අංකය :
076-360 5699 / 077-9468435
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com