# මුදල් අයකැමි (ගැහැණු / පිරිමි)
**ස්ථානය:** කොළඹ 14
**සමාගම:** සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
### අවශ්‍ය සුදුසුකම්
* අ.පො.ස. (උසස් පෙළ) දක්වා ඉගෙන ගෙන තිබීම.
* ගණිතය සහ පරිගණක දැනුම තිබීම.
* අවංකව හා වගකීමෙන් යුතුව සේවය කිරීමේ හැකියාව.
* පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.