𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | මුදල් අයකැමි
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර
【~】✪ අවම වශයෙන් අ.පො.ස (සා/පෙළ) සමත්
【~】✪ සේවා මුර අනුව කාර්ය කළ හැකි විය යුතුය
𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒
【~】✪ දිවයින පුරා ශාඛාවන්හි මුදල් අයකැමි කටයුතු කාර්යක්ෂම ලෙස කළ හැකි වීම
【~】✪ නිවැරදි බිල්පත් හා ලේඛන පවත්වා ගැනීම
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද
【~】✪ ස්ථිර රැකියාව
【~】✪ සේවා උසස් වීම හා උත්සහ පුරෝගාමීතාව
【~】✪ සේවක රක්ෂණාවරණය
【~】✪ දරුවන් සඳහා පාසල් පොත්, උපකරණ සහ ශිෂ්‍යත්ව
【~】✪ මරණාධාර මුදල්
【~】✪ වාර්ෂික දිරි දීමනා හා කාර්යක්ෂමතා දීමනා
【~】✪ සේවක ප්රතිලාභ අරමුදල්
【~】✪ නිල ඇදුම් සහ වෙනත් දීමනා
අප හා සම්බන්ද වන ඔබට මුදල් අයකැමි තනතුරේ සිට ජේෂ්ඨ කළමණාකරුවෙකු දක්වා පැහැදිළි රැකියා ගමන් මාර්ගයක් ඇත. අපගේ ප්‍රධාන කාර්යාලයදී පැවැත්වෙන දින දෛනික පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු සේවයට බදවා ගැණු ලබන අතර මෙම පුහුණු කාලසීමව ඇතුළතද ඔබ වෙත දීමනාවක් ගෙවනු ලැබේ.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් සපුරන ඔබනම්, ජාතික හැදුනුම්පතේ පිටපතක් සහ යාවත්කාලීන CV එක සමඟ පහත සම්බන්ධතා භාවිතා කර අයඳුම් කරන්න.
WhatsApp: 076-1409643
#𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 076-1409643 / 011-2118114 ((සතියේ දිනයන්හිදී උදැසන 8.00ත් සවස 5.00ත් අතර අමතන්න.)
#𝐸𝓂𝒶𝒾𝓁 : careers@leisuresportsholdings.com
සහකාර මානව සම්පත් කළමණාකරු
Leisure Sports Holdings
නො.77, චැතම් වීදිය, කොළඹ