💼 තනතුර : මුදල් අයකැමි
බස්නාහිර පළාතේ ඇති අපගේ නවතම SPORTING STAR ශාඛා වල පුරප්පාඩු පිරවීම සඳහා විවෘත සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ.
💠 සුදුසුකම් :
✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම
✪ වයස් සීමාව අවුරුදු 21ත් - 45ත් අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
✪ මුදල් ගනුදෙනු කළමනාකරණය සහ පාරිභෝගික සේවා සැපයීම.
✪ වැඩ කරන වේලාවන්
උදෑසන 7.00 - සවස 6.00
සවස 5.30 - රාත්‍රී 12.00
සවස 5.30 - උදෑසන 3.00
වැඩ මුර අනුව සේවා කිරීමට හැක.
✅ ප්රතිලාභ :
✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ මාසික වැටුප රු. 80,000/= ක් දක්වා
✪ පැමිණීමේ දීමනා
✪ මාසික දිරි දීමනා
✪ ණය පහසුකම්
✪ කෙටි කාලයකින් කළමනාකරු තනතුරු සදහා උසස් වීම් අවස්ථා
✪ තවත් දීමනා රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පෙබරවාරි මස 23, 27, මාර්තු මස 03, 06, 09, සහ 13, දිනයන්හි පෙ.ව. 9.00 සිට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
✪ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බැවින් අදම විවෘත සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණෙන්න.
📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
✨ අප සමග එක්වී, දියුණු වන කණඩායමක කොටස්කරුවෙකු වන්න!