💼 POSITION | තනතුර: මුදල් අයකැමි - ගැහැණු/පිරිමි (Cashier - Female/Male)
💠 Key Responsibilities | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ මුදල් ණය ගණුදෙනු කළමනාකරණය
【~】✪ මාර්ගගත ගෙවීම් (Online Payments) සකස්කිරීම
【~】✪ පාරිභෝගික සේවය සහ විමසීම්
💠 Requirements | සුදුසුකම්:
【~】✪ අවම අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. සාමාන්‍ය පෙළ
【~】✪ වයස අවුරුදු 30 ට අඩු
【~】✪ පුහුණු/නුපුහුණු දෙපාර්ශ්වයම සලකා බැලේ
【~】✪ රාත්‍රී 10.00 වන තෙක් වැඩ කිරීමට අවශ්‍ය
✅ BENEFITS | වරප්‍රසාද:
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් දීමනා
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම් (දුරස්ථ අයදුම්කරුවන් සඳහා)
【~】✪ අතිකාල දීමනා
✅ HOW TO APPLY | අයදුම් කලයුතු ආකාරය ✍️:
ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් ලිපින වලට යොමු කරන්න:
#📳 WhatsApp | වොට්ස්ඇප් අංකය: 0765 313 201
#📧 Email | ඊ-මේල් ලිපිනය: snh6305@gmail.com
📪 Address | ලිපිනය: 586, නාවල මාර්ගය, රාජගිරිය