💼 තනතුර : මුදල් අයකැමි
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• මුදල් අයකැමි - රු. 60,000/- සිට 110,000/-
• ETF / EPF
• වාර්ෂික ප්‍රසාද දීමනා
• නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ (නවතම මහනුවර ශාඛාව සඳහා)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත, අධ්‍යාපන සහතිකපත්, උප්පැත්ත සහතිකය සහ ග්‍රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ: නුගේගොඩ ශාඛාවේදී, සතියේ දිනවල, පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 දක්වා.
#📳 දුරකථන අංකය :
• සාමාන්‍ය විමසීම්: 074 230 5589 / 011 281 6980 / 071 217 6318 (තරක)
• ආරක්ෂක ඇබෑර්තු සඳහා: 071 590 6481 (චමිර) / 074 230 5589
• විමසීම් කාලය: පෙ.ව. 10:00 සිට ප.ව. 6:00 දක්වා
# 📧 ඊ-මේල් ලිපිනය : kandynugegoda@kandyselection.lk
📪 ලිපිනය : ඇබෑර්තු අංක 01 300, හයිලෙවල් පාර, නුගේගොඩ
රැකියා විලාසිතා ලොව · විලාසිතා ලොව | K ANDY|