📍 ස්ථානය: කොළඹ 07
👥 තනතුර:මුදල් අයකැමි (Cashier)
✨ ඔබගේ ප්‍රධාන වගකීම්
• පාරිභෝගිකයින්ගෙන් මුදල් ගෙවීම් නිවැරදිව ලබාගැනීම
• Cash / Card / Digital Payments නිවැරදිව හා කාර්යක්ෂමව හැසිරවීම
• පාරිභෝගිකයින්ට කාර්යක්ෂම හා මිත්‍රශීලී සේවාවක් ලබාදීම
• දෛනික මුදල් ගනුදෙනු හා Cash Counter කටයුතු නිවැරදිව පවත්වාගෙන යාම
🌟 අප සොයන්නේ
✔ හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා
✔ ධනාත්මක ආකල්ප සහ පාරිභෝගික සේවා හැකියාව
✔ සංඛ්‍යා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් නිරවද්‍යතාව
✔ වේගවත් සුපිරි වෙළඳසැල් පරිසරයක වැඩ කිරීමේ හැකියාව
✔ කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
✔ අ.පො.ස. (සා.පෙළ) සමත් වීම අනිවාර්ය වේ
✔ පෙර මුදල් අයකැමි සහ සුපිරි වෙළදසැල් අත්දැකීම් තිබේ නම් අමතර වාසියක් වේ
💼 ඔබට ලැබෙන දේ
✨ තරඟකාරී වැටුප් පැකේජයක්
✨නවාතැන් පහසුකම් සපයනු ලැබේ
✨රාජකාරි වේලාවන් අතරතුර ආහාර සපයනු ලැබේ
✨ වෘත්තීය වර්ධන අවස්ථා
✨ පුහුණු හා සංවර්ධන වැඩසටහන්
✨ මිත්‍රශීලී සහ වෘත්තීයමය වැඩ පරිසරයක්
✨ ක්ෂේත්රය තුළ වටිනා අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
✨ NVQ IV සහතික පත්‍රය සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව
📲 දැන්ම අයදුම් කරන්න!
Call / WhatsApp: 076 831 111 / 077 693 6347
🌟 ඔබේ වෘත්තීය ඊළඟ පියවර අදම ආරම්භ කරන්න! 🌟