# 💼 තනතුර : මුදල් අයකැමි
# 💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 18 - 50 අතර
【~】✪ අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තනතුර අනුව වෙනස් වන සුපිරි වෙළඳසැල් ආශ්රිත කාර්ය භාරයන්.
【~】✪ පාරිභෝගික සේවාව, මුදල් ගනුදෙනු කළමනාකරණය, ආහාර සැකසීම සහ ඖෂධ ආශ්රිත කටයුතු සඳහා සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- රු. 55,000/- ට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් (මූලික රු. 30,000 + දීපි දීමනා + අකාල දීමනා + පැමිණීමේ දීමනා)
- ස්ථිර අනාගතයකට ස්ථාවර රැකියාවක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්පත්‍රයක් සමඟ පහත ස්ථානයට පැමිණෙන්න.
- **දිනය:** 2026 අප්‍රේල් 07
- **වේලාව:** පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
- **ස්ථානය:** බණ්ඩාරවෙල කාගිල්ස් චතුරශ්‍රය
#📳 දුරකථන අංකය : 076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය : careers@cargillsceylon.com
# 📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය, 2 වන මහල, දේවි ගොඩනැගිල්ල, 142, බෞද්ධාලෝක මාවත, සිංහලපිටිය, කොළඹ 04.
```