💼 තනතුර : මුදල් අයකැමි
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය.
【~】✪ අ.ධ.ය.ස. (G.C.E.) සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් විය යුතුය.
【~】✪ ස්ථිර අභාගහයකට ස්ථාවර 6කියාවක් සඳහා සුදුසු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් ගනුදෙනු කටයුතු කළමනාකරණය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
රු. 55,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපත් පිරිනැමේ.
අපගේ කණ්ඩායම සමග එක්වීමට අවස්ථාව.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමග පහත සඳහන් සම්මුඛ පරීක්ෂණ ස්ථාන වලට පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා පහත සඳහන් දෑ රැගෙන එන්න. (පළමු සම්පත් සඝණය සඳහා අශ්‍ය නොවේ)
සම්මුඛ පරීක්ෂණ දින සහ ස්ථාන:
2026 ජූලි 13 හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය
පෙ.ව. 9.00 - ප.ව. 1.00
2026 ජූලි 14 ගලෙන්බි ඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය
පෙ.ව. 9.00 - ප.ව. 1.00
2026 ජූලි 15 තහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය
පෙ.ව. 9.00 - ප.ව. 1.00
සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන එන ලියකියවිලි:
ජාතික හැදුනුම්පත
ග්‍රාම නිලධාරී සහතිකය
පොලිස් පාත්‍රය
බැංකු ගිණුමේ පිටපත් දෙකක් (බාල වයස්කාර ගිණුම් සහ බද්ධ ගිණුම් වලංගු නොවේ)
ගමන් බලපත්‍ර ප්‍රමාණයේ සුදු පැහැති පසුබිමෙහි ඡායාරූප දෙකක්
උප්පැන්න සහතිකය
චරිත සහතිකයක් (ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත්)
අධ්‍යාපන සහතික
📞 දුරකථන අංකය :
076 448 6927 / 076 740 8168 / 076 541 6882
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
147, සද්ධාරම පාර, දෙමටගොඩ, කොළඹ 09
අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි
Cargills Food City