# 💼 තනතුර : - මුදල් අයකැමි
=======================
මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත සඳහන් තනතුරු සඳහා තරුණ තරුණියන් බඳවා ගනු ලැබේ.
- මුදල් අයකැමි
# 💠 සුදුසුකම් :
- වයස අවුරුදු 18 – 50 අතර
- අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
# ✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
- රු. 55,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
- ස්ථිර අභාගහයකට ස්ථාවර රැකියාවක්
- පුහුණුව සහ සෙසු පහසුකම්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ පහත ස්ථානයන්ට පැමිණෙන්න.
**දිනය:** 2026 ජූනි 19
**වේලාව:** පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
**ස්ථාන:**
- ඇළහැර බකමුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
**සම්මුඛ පරීක්ෂණය සඳහා අවශ්‍ය දෑ:**
- අයදුම්පත්‍රය (CV)
- ජාතික හැඳුනුම්පත
- බාංකු ගිණුම් පොත
- පොලිස් සහතිකය
- අධ්‍යාපන සහතික පිටපත් දෙකක් (බාල වයස්කාර ගිණුම් සහ බිද්ධ ගිණුම් වලංගු නොවේ)
- හස්පෝට් ප්‍රමාණයේ සුදු පැහැ පසුබිම් සහිත ඡායාරූප දෙකක්
- උප්පැන්න සහතිකය
- චරිත සහතිකයක් (කනාදී ආයතනයකින් ලබාගත්)
# 📳 දුරකථන අංකය :
=======================
076 448 6927
077 813 0149
076 740 8168
076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
=======================
careers@cargillsceylon.com
# 📪 ලිපිනය :
=======================
1347, තල්නාකන පාර, මඩිවක, කොළඹ 04
(අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි - Cargills Food City)