මත්තේගොඩ රබර් කාපට් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් සදහා
පිරිමි සහ ගැහැනු සේවකයින් අවශ්‍ය වේ.
සේවා කාලය 8-5
වැටුප 75000ට වැඩි
අතිකාල දීමනා / පැමිනීමේ දීමනා / ආහාර , නවාතැන්
විස්තර සදහා අමතන්න - 0706532251