බයිසිකලේ හොදටම තියෙනවා. ඇරගෙන වැඩිකාලයක් නෑ..සල්ලි හදිස්සියකට දෙන්නෙ...පිටිපස්සෙ ටයර් එක පොඩ්ඩක් ගෙවිලා තියෙන්නෙ එච්චරයි..
•ගියර් සෙට් එක💯
•බ්රේක් සෙට් එක💯
ගන්න කෙනෙක් මට කෝල් එකක් දීලා.. ඇවිත් අරන් යන්න..