බයිසිකලය හොද තත්වයේ ඇත. පිටිපස්සෙ ටයරය පොඩ්ඩක් ගෙවී ඇත. බ්රේක් ටික ගෙවී ඇත. ඉස්සරහ බ්රේක් එක කැඩී ඇත. අලුත් යකඩ රිම් දෙකක් දමා ඇත. බූල් රෙදි දමා හැඩ කර ඇත. ලයිට් කෑලි 26ක් පමණ ඇත. vip ලයිට් එකක් ඇත. අලුත්ම ස්කූටි
බැට්රියක් ඇත අලුත්ම ටියුබ් දෙකක් දමා ඇත. පිටිපස්සෙ ජියර් නැත. ඉස්සරහ ජියර් ඇත. චේන් එකේ දැති රෝද පිටිපස්සෙ 6ක් ඇත. ඉස්සරහ දැති රෝද 3ක් ඇත. බයිසිකල් ලොක් එකක් දමා ඇත. බට්ටො දමා රිම් එක සරසා ඇත. බයිසිකලය ජාතික කොඩි දමා සුදු යකඩ කම්බියකින් සරසා ඇත. බයිසිකලයට ආපු පැටල් එකම ඇත.
දිස්තික්කය - ගාල්ල.
නගරය - ඉමදුව.
ගම - වල්පල.