💼 තනතුර : මෝල්ඩ් ෆිටර් සහ ලේත්මන් (Mould Fitter And Latheman)
=======================
💠 සුදුසුකම් :
【~】✪ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් සහ බිල්ලෝ මෝල්ඩ් මැෂින් (Injection Mould And Blow Mould) නඩත්තු කරණය පිළිබද දැනුම සහ පළපුරුද්ද
【~】✪ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් දෝෂ හදුනා ගැනීම සහ ප්‍රතිස්ථාපනය පිළිබද දැනුම සහ පළපුරුද්ද
【~】✪ ලේත් සහ මිලින් (Lathe And Milling) පිළිබද දැනුම
【~】✪ ප්ලාස්ටික් නිෂ්පාදන කේෂ්ත්‍රයේ අත්දැකීම් සහිත විම අමතර සුදුසුකමකි
【~】✪ හොට් රනර් සිස්ටම් (Hot Runner System) දෝෂ හඳුනා ගැනීම සහ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි
【~】✪ ප්ලාස්ටික් තාක්ෂණය පිළිබද අවබෝධිය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් සහ බිල්ලෝ මෝල්ඩ් මැෂින් නඩත්තු කිරීම
【~】✪ මෝල්ඩ් දෝෂ හඳුනාගෙන ප්‍රතිස්ථාපනය කිරීම
【~】✪ ලේත් සහ මිලින් ආශ්රිත කටයුතු කිරීම
【~】✪ හොට් රනර් සිස්ටම් ආශ්රිත දෝෂ හඳුනාගැනීම සහ ප්‍රතිස්ථාපනය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් මුල්‍ය හා මුල්‍ය නොවන වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ක්ෂේත්රයේ ප්‍රවීන කළමනාකරණ මඩුල්ලක් යටතේ වර්ධනය වීමේ හැකියාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත සඳහන් ආකාර වලින් යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0706219986 (වැඩිදුර විස්තර සඳහා සහ අයදුම් කිරීම සඳහා WhatsApp මගින්ද සම්බන්ධ විය හැක)
📧 ඊ-මේල් ලිපිනය :
fac.hrm@fmjgp.lk
📪 ලිපිනය :
(අයදුම්පත් ඉහත ඊ-මේල් හෝ WhatsApp අංකයට යොමු කරන්න)
සටහන: පානදුර, මොරටුව, කළුතර සහ බණ්ඩාරගම අවට පදිංචි අයදුම් කරුවන් සඳහා ප්‍රමුකත්වය දෙනු ලැබේ.