MECHANIC / මෝටර් රථ කාර්මික (Wattala / Navinna / Nugegoda)
අප සමාගමේ ඉහත සඳහන් තනතුරට සුදුසුකම් ලත් අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
■ මෝටර් රථ කාර්මික පාඨමාලාවක් හදාරා තිබිම
■ වසර 1 1/2 ට නොඅඩු සේවා පළපුරුද්දක් ඇති
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම්, ජාතික හැදුනුම් පතේ පිටපතක් සහ උප්පැන්න සහතිකයේ පිටපතක් සමග පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න.
මරීනා ඔටෝ (පුද්ගලික) සමාගම , නො : 822, මිගමු පාර, වත්තල.
විමසීම්: මානව සම්පත් අංශය : 0706717311 (Whats App)
ඊ-මේල් මගින් අයදුම් කරන්න : hr.mareena@gmail.com