David Pieris Motor Company ආයතනයේ නියෝජිත Janaka Motors අප ආයතනය සඳහා පළපුරුදු බයිසිකල් මෙකැනික්වරයෙකු අවශ්‍යයි.
🔹 බයිසිකල් අලුත්වැඩියා හා නඩත්තු කිරීමේ පළපුරුද්ද තිබිය යුතුය.
🔹 වගකීමෙන් සහ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
♦️දිවා ආහාරය සමඟ
♦️ඉහළ වැටුප්
📞 අමතන්න: 0776315591