අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💼 තනතුර : පින්තාරු සහ රෙපරේරු සුපරීක්ෂක
💠 සුදුසුකම් :
【~】✪ වාහන පින්තාරු සහ රෙපරේරු ක්ෂේත්රයේ වසර 05 කට වැඩි පළපුරුද්ද
【~】✪ Body Shop Workshop, Collision Repair Insurance Claims කළමනාකරණයේ අවම වශයෙන් වසර 05ක අත්දැකීම
【~】✪ Body Shop උපකරණ පිළිබඳ හොඳ දැනුම
【~】✪ Paints සහ Painting Materials පිළිබඳ දැනුම
【~】✪ Color Mixing හැකියාව (අතිරේක වාසියක්)
【~】✪ Mechanical ක්ෂේත්රය පිළිබඳ හොඳ අවබෝධයක්
【~】✪ කළමනාකරණ, සන්නිවේදන, නායකත්ව සහ සැලසුම් කිරීමේ දක්ෂතා
【~】✪ Vehicle Spare Parts පිළිබඳ හොඳ අවබෝධයක්
【~】✪ සිංහල සහ ඉංග්රීසි භාෂා හැසිරවීමේ හැකියාව
【~】✪ MS Office Package පිළිබඳ දැනුම
【~】✪ වයස අවුරුදු 30-45 අතර වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාගමේ ක්රියාත්මක ප්රතිපත්ති, නීති සහ ප්රමිතීන්ට අනුකූලව Body Shop කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම.
【~】✪ Technicians සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දෛනික කාර්ය සාධනය නිරීක්ෂණය කර, කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම.
【~】✪ තාක්ෂණික පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ ක්රියාත්මක කිරීම.
【~】✪ කාර්ය මණ්ඩලය ප්රබල ලෙස නායකත්වයෙන් යුතුව කළමනාකරණය කර, කණ්ඩායම් කාර්ය සාධනය වර්ධනය කිරීම.
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ වෘත්තීය සම්බන්ධතා පවත්වාගෙන යාම සහ සේවා ගුණාත්මකභාවය උසස් කිරීම.
【~】✪ කාර්ය ප්රවාහය (Workflow) සහ වැඩ බෙදාහැරීම නිසි ලෙස සැලසුම් කර කාලසටහන් අනුව වැඩ අවසන් කිරීම.
【~】✪ වියදම් පාලනය කරමින් සහ සම්පත් සාර්ථකව භාවිතා කරමින් ආයතනික විකුණුම් ඉලක්ක (Targets) සපුරාලීම.
【~】✪ පීඩනය යටතේ වුවද විශ්වාසදායක, වේගවත් සහ නිවැරදි තීරණ ගැනීම.
✅ ප්රතිලාභ :
අත්දැකීම් හා හැකියාව අනුව ආකර්ශනීය වැටුප් පැකේජයක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ CV එක දුරකථන අංක සමඟ පහත විද්යුත් තැපෑලට දින 07ක් ඇතුළත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
070-6912343
070-6912342
# 📧 ඊ-මේල් ලිපිනය :
hr.maheshmotors@gmail.com
📪 ලිපිනය :
අංක 730N2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.
සටහන: වැඩ කරන වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා | ඉරිදා සහ සෙනසුරාදා දින නිවාඩු.

