පහත මහල ඇනෙක්ස්.
කාමරය.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය.
කෑම කාමරය.
කුඩා වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
කටුබැද්ද හන්දියට ගාලුපාරට කිලෝමීටර් 2යි.
අගුලාන දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1යි.
මාස 6ක අත්තිකාරම් අනිවාර්ය වේ.
මිල 25000/=
අවසාන මිල ගණන්.
හොදින් කියවා ඇමතුමක් ලබා ගන්න.