යතුරුපැදි අලුත්වැඩියාව පිළිබඳ මූලික දැනුම
නඩත්තු හෝ යාන්ත්‍රික කටයුතු පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද අමතර වාසියකි
ගැටළු විසඳීමේ හැකියාව
ස්වාධීනව සහ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව
කණ්ඩායම සමඟ එක්ව මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම
අවශ්‍ය සුදුසුකම්
අපොස සාමාන්‍ය පෙළ (GCE O/L)
ගරාජ් ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1 ක සේවා පළපුරුද්ද
වයස අවුරුදු 21 ත් 35 ත් අතර
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
මාසිකව රු. 70,000/= දක්වා වැටුප්!
සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට, ඔබගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ පිටපතක් සහ රියදුරු බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන එන්න.
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා ( E-Dine services (Pvt) Ltd, 160/24 කිරිමණ්ඩල මාවත, කොළඹ 05 ) කාර්යාලයේදී පැවැත්වේ.
වැඩි විස්තර සඳහා - 074 208 9023