No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Strictly for Storage Services Only
(අතිශයින්ම ගබඩා පහසුකම් සඳහා පමණයි)
Inspection of the Warehouse will be on appointment basis
(ගබඩා සංකීර්ණය බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
199 m to the Colombo-Negombo Main Road)
(කොළඹ-මීගමුව ප්රීධාන පාරට මීටර් 199)
3.3km to the Kerawalapitiya High Way Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3.3)
12 Perches
(පර්චස් 12)
Warehouse – 2,799 Square Feet
(ගබඩා සංකීර්ණය - වර්ග අඩි 2,799)
20 Feet Containers can be facilitated
(අඩි 20 බහාලුම් / කන්ටේනර් සදහා ප්‍රවාහන පහසුකම් ඇත)
Commercial 3 Phase Electricity is Available
(වාණිජ තෙකලා විදුලිය සහිතයි)
Road frontage Width 66 Feet of the Warehouse
(ගබඩා සංකීර්ණයහි පාරට මුහුණලා ඇති කොටසෙහි පළල අඩි 66)
Length of the Warehouse 43 Feet
(ගබඩා සංකීර්ණයහි දිග අඩි 43)
Height of the Warehouse 23 Feet
(ගබඩා සංකීර්ණයහි උස අඩි 23)
1 Bathroom
(වැසිකිලි 1)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)