ඔබ වයස අවුරැදු 18ත් 30ත් අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙකුනම් අපගේ සේවාදායක ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ දුරකථන 4G හිගබිල්පත් අයකර ගැනිමේ ඇමතුම් මධ්‍යස්තානයේ සේවය සදහා Recovery Call Center Agents වරැ අවශ්‍යව ඇත. දුරකථන සමාගම් කිහිපයක ණය අයකර ගැනිමේ බලය හිමි අප Commercial Recovery ආයතනයට කඩවත ශාකාවට ඇමතුම් මධ්‍යස්ථාන නිළධාරින් හා නිළදාරිනියන් අවශ්‍යව ඇත. වහාම බදවා ගැනීම් සිදුකෙරේ
රැකියාවේ ස්භාවය
නොගෙවු බිල්පත් පිලිබද දුරකථන මාර්ගයෙන් පාරිබොගිකයින් දැනුවත් කිරීම.
දීමනා
මුලික වැටුප
කොමිස්මුදල්
සේවක අර්ථසාධක
සුදුසුකම්
අ පො ස සාමාන්‍ය පෙල
පරිගණක දැනමක්
සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක්
පැහැදිලි හඩක් අනිවාර්යවේ
රාජකාරි වේලාවන් 8.50 සිට 5.30 දක්වා සදුදා සිට සෙනසුරාදා දක්වා
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පතවන්නේ නම් ඔබලේ අයදුම් පතක් රැගෙන 433/3 වටරවුම් මාර්ගය කඩවත (අධිවේගි බස්නැවුතුම් පල ඉදිරිපිට) ලිපිනයට පැමිණෙන්න. නැත හොත් ඔබගේ CV 0775552222 අංකයට whatsapp කරන්න. සම්මුඛ පරිකශන සදහා දිනයක් වෙන්කරවා ගන්න.