ප්රසිද්ධ ජංගම දුරකථන විකිණුම් සහ අලුත්වැඩියා කරන ආයතනයක් වන අප ආයතනය ජංගම දුරකථන හා උපාංග විකිණුම් කටයුතු සදහා පුද්ගලයකු සොයයි.
• අවුරුදු 35ට නොවැඩි වසරක් පමණ පලපුරුද්දක් තිබේනම් වඩා සුදුසුයි,
• වැටුප ඔබගේ පලපුරුද්ද මත තීරණය වේ,
• දුරකථන අලුත්වැඩියාව ගැන අවබෝධයක් තිබෙනම් ඉහළ වැටුප් ලබාගත හැකිය,
• වැඩි විස්තර දැන ගැනීම සදහා පහත දුරකථන අංක වෙත කතා කරන්න.
Vacancies available for a Trained or Trainee Recruit as a Mobile Phone Shop front desk assistant, Read below requirements carefully and call us for an interview
Requirements :-
• Age should be not more than 35 Years,
• Salary Depends on your experience,
• If you know few things about phone repair, you can expect higher Salary
• Call below Number during working time for know more information