Technician for CCTV And Mobile phone Repairing
Cctv vision lanka ගාල්ල කලුවැල්ල ශාඛාව සඳහා cctv technician (Hardware Repair )තනතුරට පුහුණු නුපුහුනු සේවකයින් අවශ්‍යයි.
⭕️ ඔබත් ගාල්ලේ අවට වැඩ කිරීමට කැමති අයෙකු නම් මේ අවස්තාව ඔබටයි...
⭕️ mobile phone repairing course එකක් කර තිබෙන්නේ නම් එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ
⭕️ අ.පො.ස සාමාන්යයපෙල සමත් සාමාන්‍යය පරිගණක දැනුමක් සහිත නම් අයදුම් කල හැක..
⭕️ electric ,electronic පිලිබඳ දැනුමක් ඇති අය සුවිශේශයි...
⭕️ සුහදශීලී වටපිටාවක් තුල වැඩකිරීමේ හැකියාව
⭕️ ආකර්ශණීය වැටුපක් සහ දීමනා රැසක් හිමිවේ..
⭕️ ඔබගේ දක්ශතාවයන් මත සුවිශේශී වරප්‍රසාද රැසක් ලබාගත හැක..
⭕️Working hours - 9am to 6pm
⭕️පොහොය සහ සතියකට දින එකහමාරක් නිවාඩු
⭕️ඔබගේ හැකියාවන් මත ඉදිරියේදී වැටුප් වැඩිවනු ඇත
වැඩි විස්තර සඳහා .....
whatsapp
071 781 2383
076475 6174
wa.me/94717812383