1981/1992 Mitsubishi L300
4D55 පෙජරෝ ඒන්ජිම
හයිරුප් දොර 4
බොඩි පීලි ඔරිජිනල්
ඇලෝවීල් ටයර් බැටරි හොදයි
ප්ලෝබෝඩ් වල දිරුම් නොමැත
අලුතින් පේන්ට් කර දොර, හුඩ් අපෝස්ටින් අලුතින් ගසා සම්පූර්නයෙන් කාපට් කර ඇත
අලුතින් ෂිට් කුෂන්කර ඇත
ඔරිජිනල් පොත් පත්
ලීසිං නොමැත
ලයිෂන් ඉන්ෂුරන්ස් ඉදිරිට ඇත
අනර්ඝ ධාවනය
මුදල් අවශ්‍යතාවයක් මත අත්පිට මුදලට ඉක්මනින් විකිණේ