මිනුවන්ගොඩ ගම්පහ දියුලපිටිය 211බස් මාර්ගයට මුහුණලා නයිවලින් නේවාසික හා ව්යාපාරික බිම්කොටස් පහසුගෙවීමේ ක්රමයට වේයන්ගොඩ් අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නකර ඔප්පු සහිතව
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටම්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න