නිරෝගී, හොඳින් රැකබලා ගත් ගවයෙකු ඉක්මනින් විකිණීමට ඇත. කිසිදු රෝගී තත්ත්වයක් නොමැත. ගොවිපල කටයුතු හෝ කිරි නිෂ්පාදනය සඳහා සුදුසුය.
✅ නිරෝගී තත්ත්වය
✅ හොඳ ශරීර වර්ධනය
✅ හොඳින් රැකබලා ගත් සත්වයෙක්
✅ මිල සාකච්ඡා කළ හැක