🏡✨ Two-Storey House for Sale in Mirigama – Excellent Residential Opportunity! ✨🏡
🏡✨ මීරිගම නගරයට ආසන්නව සුපිරි තට්ටු දෙකේ නිවසක් විකිණීමට! ✨🏡
📍 ස්ථානය - මීරිගම නගර සීමාව
📏 ඉඩම් ප්රමාණය - පර්චස් 17.5
🏠 නිවස - තට්ටු 2
🛏️ නිදන කාමර 4
🚿 නාන කාමර 2 (Roselle නාන කාමර උපකරණ සවිකර ඇත)
✅ වර්ග අඩි 2100
✅ වටේට ආරක්ෂිත තාප්පය
✅ Remote Gate පහසුකම
✅ තෙකලා විදුලිය
✅ නළ ජලය
✅ Telecom දුරකථන සම්බන්ධතාවය
✅ එක් නාන කාමරයක වැඩ අවසන් කර නොමැත
📍 ප්රධාන ස්ථාන වලට දුර:
🚗 මීරිගම නගරයට කි.මී. 3
🚗 මීරිගම - කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
🚗 මීරිගම - පස්යාල ප්රධාන මාර්ගයට මීටර් 150
🚉 ගනේගොඩ දුම්රිය ස්ථානයට මීටර් 150
💰 ඉල්ලුම් මිල - රු. මිලියන 18 ක් පමණි!
🏡 ඔබේ පවුලේ සිහින නිවස විය හැකි අනගි අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
PRIME PROPERTY GAMPAHA